මෙතෝදිස්ත විදුහල

නිර්මාතෘවරු

Inovation

2024 රාවතාවත්ත මෙතෝදිස්ත විද්‍යාලීය ක්‍රීඩා උත්සවය

page-header-1900x320.jpeg
home pictures.jpg
WhatsAppImage2023-11-20at093609_e1a9a68f.jpeg
f0545d50-07bc-4415-ac66-d1ff196f1e0a.jpg

ධර්ම ප්‍රචාරය අරමුණ කරගන්‌ මෙතෝදිස්න සභාව ක්‍රමවත්ව හා ජනනා ඉල්ලීම පරිදි පාසල්‌ පිහිටුවීම ආරම්භ කරන ලදී.එලෙස පේදුරු මැන්දිස්‌ මහා විදාන මුදලිතුමා ඇතුළු පිරිස මගින්‌ සිදු කරන ලද ඉල්ලීමකට අනුව ක්‍රි.ව.1817 දී මෙතෝදිස්ත සභාව විසින්‌ "මොරටු පාසල" 'යන නාමයෙන්‌ මොරටුවේ ආරම්භක පාසල ස්ථාපින කරන ලදී. අසංඛ්‍යාන ජීවිනවලට මග එළිය කරමින්‌ නම පාසල ශ්‍රේෂ්ඨන්වය කරා ගෙන යාමට මෙතෝදිස්ත සභාවේ එලියස්‌ පෙරේරා මුල්‌ ගුරුතුමා ශිෂ්‍ය ශිෂ්‍යාවන්‌ 30-40 ක්‌ සමග ආරම්භක පියවර ගන්නා ලදී.