164 වසරක අඛණ්ඩ අධ්‍යාපනයක් සහතික කරමින් අප පාසලේ 11 වසර දක්වා අධ්‍යන කටයුතු සිදු කරන අතර,
- ගණිතය
- සිංහල භාෂාව හා සාහිත්‍ය
- ක්‍රිස්තියානි ධර්මය
- කතෝලික ධර්මය
- බුද්ධ ධර්මය
- විද්‍යාව
- ඉතිහාසය
- ඉංග්‍රීසි
- පුරවැසි අධ්‍යාපනය
- භූගෝල විද්‍යාව
- සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනය
- දෙමළ
- ප්‍රායෝගික හා තාක්ෂණික කුසලතා
- සෞන්දයර්ය විෂයන් :
| චිත්‍ර කලාව |
| සංගීතය |
| නැටුම් |
| නාට්‍ය හා රංග කලාව |
යන විෂයන් යටතේ 6-9 ශ්‍රේණි වල අධ්‍යන කටයුතු සිදු කෙරේ.
- කාණ්ඩ විෂය Ⅰ
- කාණ්ඩ විෂය ⅠⅠ
- කාණ්ඩ විෂය ⅠⅠⅠ
- ක්‍රිස්තියානි ධර්මය
- කතෝලික ධර්මය
- බුද්ධ ධර්මය
- සිංහල භාෂාව හා සාහිත්‍ය
- ගණිතය
- විද්‍යාව
- ඉතිහාසය
- ඉංග්‍රීසි
යන විෂයධාර යටතේ 10 ශ්‍රේණි හා 11 ශ්‍රේණි අධ්‍යන කටයුතු ක්‍රියාත්මක වෙයි.
|
කාණ්ඩ විෂය Ⅰ |
||
| ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය | පුරවැසි අධ්‍යාපනය | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
|
කාණ්ඩ විෂය ⅠⅠ |
|||
| චිත්‍ර කලාව | නැටුම් | සංගීතය | නාට්‍ය හා රංග කලාව |
|
කාණ්ඩ විෂය ⅠⅠⅠ |
|||
| තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |
සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනය |
සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය | ගෘහ ආර්ථික විද්‍යාව |








