ධර්ම ප්‍රචාරණය අරමුණ කරගත් මෙතෝදිස්ත සභාව ක්‍රමවත්ව හා ජනතා ඉල්ලීම පරිදි පාසල් පිහිටුවීම ආරම්භ කරන ලදී.එලෙස පේදුරු මැන්දිස් මහා විදාන මුදලිතුමා ඇතුළු පිරිස මගින් සිදු කරන ලද ඉල්ලීමකට අනුව ක්‍රි.ව.1817 දී මෙතෝදිස්ත සභාව විසින් "මොරටු පාසල" යන නාමයෙන් මොරටුවේ ආරම්භක පාසල ස්ථාපිත කරන ලදී. අසංඛ්‍යාත ජීවිතවලට මග එළිය කරමින් තම පාසල ශ්‍රේෂ්ටත්වය කරා ගෙන යාමට මෙතෝදිස්ත සභාවේ එලියස් පෙරේරා ගුරුතුමා ශිෂ්‍ය ශිෂ්‍යාවන් 30-40 ක් සමග ආරම්භක පියවර ගන්නා ලදී.
පාසල පිහිටි ස්ථානයේ ඇනි වූ විවිධ ගැටලුකාරී නන්න්වයන් හමුවේ නව ඉඩමකට ගෙන යාමට සිදුවිය. ක්‍රි.ව.1846 දී එලියස් පෙරේරා මහනාගේ නික්මීමෙන් අනතුරුව ක්‍රි.ව.1859. දී මොරටු මෙතෝදිස්න දෙව් මැදුර හා පාසලද රාවතාවත්තට ප්‍රවේශ විය.
ක්‍රි.ව.1879 දී වේල්ස් කුමර හා වේල්ස් කුමර විද්‍යාලයන්හි ආගමනයෙන් අනතුරුව මොරටුවේ සියලුම ප්‍රොතෙත ඉංග්‍රීසි පාසල් එම විදුහල් වලට සම්බන්ධ කළ යුතුයි යන යෝජනාව ම රාවතාවත්ත මෙතෝදිස්න විද්‍යාලය ද එම විදුහල් සමග ඒකාබද්ධ කරන ලදී.
එම කාලවකවානුවේම රාවතාවත්ත මෙතෝදිත දේවස්ථානය ට හා ආබද්ධව පැවති
දහම් පාසල් ගොඩනැගිල්ලේ ස්වභාෂා මිශ්‍ර පාසලක් ආරම්භ විය. මෙලෙස ක්‍රි.ව.1880 දී පමණ ආරම්භ කරන ලදැයි සැලකෙන මෙම විද්‍යාලය ක්‍රි.ව.1900 දී චාර්ල්ස් පෙදෙසේ පිහිටි වර්නමාන මෙතෝදිස්ත පාසල් ගොඩනැගිල්ලට ගෙන එන ලදී.
එස්.ඒ. පිරිස් මැනිතුමා (1920-1930) විසින් විදුහල්පනි ධූරය දැරූ කාලවකවානුව තුළ ලබාගන් දියුණුව 1930 දශකය වන විට " බෞද්ධ ළමයින්ට බෞද්ධ පාසල්" පිහිටුවීමේ උද්යෝගයන් සමග සමග පල්ලියගොැල්ල හා දීපානන්ද ආදී නව පාසල් බිහි වීම හේතුවෙන් පසුබෑමකට ලක්විය. මෙම විද්‍යාලයේ ද සිසුන් බහුතරයක් එවැනි තව පාසල් වෙන සංක්‍රමණය වූහ. රාවතාවත්ත මෙතෝදිස්ත විද්‍යාලය ට මෙම එනරම් සුබ ලකුණක් නොවීය.
මෙලෙස ක්‍රමයෙන් පරිහානියට පන්වෙමින් නිබූ මෙම විද්‍යාලයට වර්ෂ 1941 දී පන්වීම් ලැබ පැමිණි ආර්.ජේ.ප්‍රනාන්දු මහනා නව ප්‍රාණ වායුවක් බඳු විය. වර්ෂ 1956 දී රට තුළ සිදු වූ විවිධ විපර්යාස හා බෞද්ධ ආගමික අධ්‍යාපන සංකල්පයේ ඇනිවූ නව ප්‍රබෝධයන් සමඟ
විශිෂ්ට නායකත්වයකින් , ගුරුවරු 11 දෙනෙකුගෙන් හා ශිෂ්‍ය ශිෂ්‍යාවන් 400 දෙනෙකුගෙන්ද සමන්වින වූ රාවතාවත්ත මෙතෝදිස්ත විද්‍යාලය ගල් ටැඹක් සේ නොසෑලී පැවතුණි. මෙතෝදිස්න විද්‍යාලයේ විදුහල්පනි ලෙස ද මොරටු මණ්ඩලයේ ලේකම් වශයෙන් ද සමධූර දරමින් මොරටුවේ අධ්‍යාපනික දියුණුවට විශාල මෙහෙවරක් ඉටුකළ ආර්.ජේ.ප්‍රනාන්දු මැතිනුමාගේ වසර 30ක සේවා කාලය රාවතාවන්න මෙතෝදිස්න විද්‍යාලය ස්වර්ණමය යුගය වශයෙන් හඳුන්වා දිය හැක. විශේෂයෙන්ම විද්‍යාලයේ සියලුම ගුරුවරු මෙතෝදිස්න වූ බැවින් හා බෞද්ධ ආගම ඉගැන්වීමක් මෙනෙක් සිදු නොවූ බෑවින් ආර්.ජේ. ප්‍රනාන්දු මැනිනුමා විසින් ප්‍රථම වරට බෞද්ධ ගුරුවරයෙක් නම ආචාර්ය මණ්ඩලයට එක් කර ගැනීම තුළින් බෞද්ධාගම ද ඉගෙනගැනීමට අවස්ථාව සලසාදීම අගය කළ යුතූ වේ.එසේම මෙනූමාගේ ඉමහන් උත්සහයෙන් මෙම විද්‍යාලයට ක්‍රීඩා භූමියක් නොමැනි අඩුව ද සපුරාලීමට හැකි විය.
|
ආරම්භ කළ වර්ෂය |
1940 දෙසැම්බර් 10 |
|
එහි මුලදී සිටි ගුරු සංඛ්‍යාව |
02 |
|
පාසලට ගිය මුල්ම ශීෂ්‍ය සංඛ්‍යාව |
10 |
|
මුල් ගුරුතුමාගේ නම |
එම්. ඒ. ජයසේන මහතා |
|
පාසලේ ආදි කතෘගේ නම |
ඩේවිඩ් ගුණවර්ධන මහතා |
|
පාසලේ මුල් ගොඩනැගිලි ගණන |
01 |
|
පාසලේ නම |
කදුරට මධ්‍යම මහා විද්‍යාලය |
|
පාසල භාරව කටයුතු කිරීම |
ජී.වී. හල්පොල මහතා |
|
පාසල රජයට පවරාගත් දිනය |
1955 ඔක්තෝම්බර් 15 |
|
පාසල පැවැත්වූ ස්ථානය |
මහනුවර, මුල්ගම ගම්මානයේ පැරණි ගම්සභා ගොඩනැගිල්ල |
|
ප්‍රථම ශිෂ්‍යයාගේ නම |
ඕ.එල්.විමලපාල |
|
ප්‍රථම ශිෂ්‍යයාවගේ නම |
ආර්.එම්. විමලාවතී |
|
ප්‍රථම ශීෂ්‍යයා භාරගත් වකවානුව |
1940 දෙසැම්බර් 10 දින |








