රාවතාවත්ත
බස්නාහිර පළාතේ ,කොළඔ දිස්ත්‍රික්කයේ, මොරටුව ප්‍රදේශයේ පිහිටි අප පාසල නැණ ගුණ සපිරි පුරවැසියන් සිය දහස් ගණනක් රට දැයට තිළිණ කළ කීර්තිමත් විදුහල් මාතාවකි. විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු ප්‍රාථමික හා ද්විතියික අංශ දෙකක් යටතේ ක්‍රියාත්මක වේ.
ගුණවත් නැණවත් නිපුනතාවයෙන් යුත් දරු කැල සමාජගත කරන ප්‍රමුඛතම ආදර්ශ පාසලක් බවට පත් කිරීම
ආචාර ධර්මයෙන් පෝෂිත පුද්ගල පෞරුෂය ගොඩ නගා මනා සන්නිවේදනයක යෙදෙන ඉගෙනීමට ඉගෙනුම කරන වැඩ ලෝකයේ විශිෂ්ටයන් බවට පත් කිරීම