මෙතෝදිස්ත විදුහල

Inovation

2024 රාවතාවත්ත මෙතෝදිස්ත විද්‍යාලීය ක්‍රීඩා උත්සවය

page-header-1900x320.jpeg
home pictures.jpg
WhatsAppImage2023-11-20at093609_e1a9a68f.jpeg
f0545d50-07bc-4415-ac66-d1ff196f1e0a.jpg
අන්තර් ශ්‍රේණි සැහල්ලු පන්දු ක්‍රිකට් තරගාවලිය

අන්තර් ශ්‍රේණි සැහල්ලු පන්දු ක්‍රිකට් තරගාවලිය

අන්තර් ශ්‍රේණි සැහල්ලු පන්දු ක්‍රිකට් තරගාවලිය

 

රාවතාවත්ත ම‌ෙතෝදිස්ත විදුහලේ ක්‍රීඩා අංශය සංවිධානය කරන අන්තර් ශ්‍රේණි සැහල්ලු පන්දු ක්‍රිකට් තරගාවලිය 18 වන දින සොයිසාපුර මහල්  නිවාස  ක්‍රීඩාංගනයේදි පැවත්වේ.විදුහල්පතිනි අවන්ති දෙමටගොඩ මහත්මියගෙ නව සංකල්පයක් අනුව ක්‍රීඩවෙන් දරුවන් අතර එකමුතුකම,සුහදතාව වර්ධනය කිරීමට හා දක්ෂතා හදුනා ගැනීමේ අරමුණින්  නියෝජ්‍ය විදුහල්පති යමුනා ප්‍රනාන්දු, ක්‍රිකට් භාර ආචාර්‍ය හිමාල් පෙරේරා, ක්‍රීඩා උපදේශක අමිල නිරෝෂන් විජේමුණි සහ සෞඛ්‍ය හා ශාරීරික අධයාපන ආචාරිනී චේතනා ලියනගේ මහත්ම මහත්මීන්ගේ මග පෙන්වීම හා උපදෙස් මත මේ තරගාවලිය සංවිධානය කරන්නේ පළමු වරටය.

              මෙහිදී ශ්‍රේණි අතර තරග 8 ක් පවත්වන අතර, ඒ අනුව 6 සහ 7,8 සහ 9 හා 10,11 බාලක බාලිකා ලෙස කුසලාන 4 ක් වෙනුවෙන් තරග වැදීමට නියමිතය. එහිදී 6 වසරේ සිට 9 වසර ලෙස කණ්ඩායම් දෙක බැගින් මූලික වටයේදි තරග වදින අතර, ඒ ඒ ශ්‍රේණිවල ජයග්‍රාහි කණ්ඩායම් අවසන් තරගවලට එක් වනු ඇත. 

Latest News

අන්තර් ශ්‍රේණි සැහල්ලු පන්දු ක්‍රිකට් තරගාවලිය

අන්තර් ශ්‍රේණි සැහල්ලු පන්දු ක්‍රිකට් තරගාවලිය